කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලකදී නාඳුනන දෙදෙනකු ශ්‍රී ලාංකිකයකුට පහර දී කුවේට් ඩිනාර් 340ක් පැහැරගත් බව අල් සහීඩ් පත්‍රය කියයි.
පොලීසියේ බව පවසමින් ජිප්රියේ ආ දෙදෙනකු තමා ළඟ මත්කුඩු ඇති බවට චෝදනා කරමින් තමා පරීක්ෂා කර මුදල් පැහැගත් බව පැමිණිල්ලේ සඳහන්ය.