පොලිසියට බෝම්බ ගහයි : පොලිසිය වෙඩි තියයි


අතුරුගිරියේ සීලවිමල මාවතේ දී අයිආර්සී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සැරසෙතියි ඔහු පොලිසියට අත් බෝම්බයක් ගසා ඇතැයි ද, පොලිස් වෙඩි පහර මැද්දේ ඔහු පලා ගොස් ඇතැයි ද, ඔහුගේ අත තුවාල වූ ලකුණු ඇතැයි ද පොලිසිය කියයි.