පොලිසියට තර්ජනය කළැයි රියදුරා රිමාන්ඩ්


බොරලැස්ගමුව පොලිසිය අසල වැඩබිමක සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන් එහි වැඩ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිද්ධියකදී පොලිසියට තර්ජනය කළැයි ඒ.ඩබ්ලිව්. නිශ්ශංක නම් රියදුරෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා විසින් ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරාය.