පොලිසියට ගැසූ පස් දෙනා යළි රිමාන්ඩ්


බුලත්සිංහල පොලිසියේ දෙදෙනකුට බුලත්සිංහල මිල්ලකන්දේදී පහරදුන්නැයි කියන බුලත්සිංහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පස් දෙනෙක් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්ෂිකා චාමිනී විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔවුන් එදින හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.