පොලිසිය හරක් 14කට පණ ‍දෙයි


බලපත්‍ර රහිතව හම්බන්තොට සිට හරක් 14 දෙනකු ප්‍රවාහනය  කළ ලොරියක් එක් සැකකරුවකු සමග දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවීමේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලිසිය කියයි. හම්බන්තොට සිට අලුත්ගමට ප්‍රදේශයට මෙම හරක් ප්‍රවාහනය කළ ලොරියේ සිටි තවත් දෙදෙනකු පැන ගොස් ඇත.

Share2016-01-16-40e68fc5df1891690e07dff652b00d27652bc339d1b2bbff71c1c6b724fc77d5-Picture Share2016-01-16-52a967b92e7364b8825b8e1dc51064687848274ee5f7f6b06b9904364c7c2732-Picture Share2016-01-16-fddaac31d16d5080bfa9387f158b21749b9cc3cbd50b6e2a183c9efa10919e0f-Picture