පොලිසිය මව්පියන්ට හරි පාර පෙන්වයි


තුන වසර ගුරුවරියක හබරණම පාසලකට මාරු කළැයි හබරණ හිරිවඩුන්න ආදර්ශ ප්‍රාථමිකයේ මව්පියන්  පිරිසක් සෙසු ගුරුවරුන් හා විදුහල්පති කාමරයකට දමා දොර වසා තුන වසර සිසුන් පාරට බස්සවා උද්ඝෝෂණයක් කළැයි අද උදේ වාර්තා විය.

හබරණ පොලිසිය එහි පැමිණ දොර කඩා හිර කර සිටි පිරිස එළියට ගත් අතර නීතිය අතට නොගන්නැයි දෙමාපියන්ට අවවාද කළේය.

දරුවන් වැරදි මග නොයවන්නැයි ද පොලිසියට ඔවුනට කීවේය.