පානදුර පොලිසියේ පැරණි ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුවේ කොටසක් රාජකාරි කරමින් සිටි කොස්තාපල්ගේ හිස මතට කඩා වැටී බරපතල තුවාල ලබා රෝහල්ගතකල බව පොලිසිය කියයි.
පාවිච්චියට නොගත යුතුයැයි නිර්දේශ කළ ගොඩනැගිල්ලක උතුරු පානදුර කෙසෙල්වත්ත පොලීසියේ තවත් නිලධරයෝ රැසක් සිටිති.
කඩාවැටීමට ආසන්න මෙම ගොඩනැගිල්ලේ ඡායාරූපයක් ගැනීමට යෑම පවා ඉහල පොලිස් නිලධාරියෙකුගේ අනින් තහනම් කර ඇත.