සිව් දිනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දරුවා පිළිබඳ අද සවස් වන විට සුබ දායී පිළිතුරක් ලැබෙතියි පොලිසිය අපේක්ෂා කරයි.
රහස් පොලිසියට හා අවට පොලිසිවලට අමතරව පරීක්ෂණ මෙහෙයවීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද මීගලෑවට යවනු ලැබ සිටිති.