පොලිසිය එද්දී බූරු පොළ අයිතිකරු මාරු


හොරණ  සූදු පොළක් වටලා  සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සූදු පොළ පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා පොලීසිය එද්දී ගේට්ටුව ඇර දී අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.