එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන හිටපු විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා රිය පෙරහරකින් බණ්ඩාරගම සිට මතුගම ඡන්ද රැලියකට යාමේ සූදානමක් ඇතැයි සන්ධාන නියෝජිතයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිසිය ක්‍රියාත්මක වී ඡන්ද නීතිය නොකැඩෙන ආකාරයට වාහන ධාවනය කරන ලෙස දැන්වූ බවත් ඒ උපදෙස් අනුව ඔවුන් වාහන ධාවනය කරවූ බවත් පොලිස් ආරංචි කියයි.

