අගුලාන තෙලවල පාර ද මුල්ලේරියාවේ පාරක් අලුත්වැඩියා කැර දෙන්නැයි එම පළාතේ වැසියෝ අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ටයර් ද පිළිස්සූහ.
මෙම පාරේ ගමන් කිරීම ඉතා අපහසු බවත්, තවත් කළකින් අලුත්වැඩිකා කරන බවත් විරෝධතාකරුවෝ කීහ.
පිළිස්සූ ටයර් පොලිසිය විසින් නිවා දැමීය.