ඇඹිලිපිටිය ගැටුම ගැන සාකච්ඡා කිරීම සදහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිසමට කැඳවනු ලැබීය.