පොලිස්පති උපකාරක මැදිරිය 2012.11.01 වැනි දින ආරම්භ කර ඇත. මෙම සේවාව තුළින් මහජනතාවගේ ගැටළු සඳහා මාර්ගෝපදේශන ලබාදීම සිදු කරනු ලබන සේවා පහත පරිදි වේ.
(01) අතෘප්තිමත් පාර්ශවයකට පොලිස්පති උපකාරක මැදිරියට දැනුම් දිය හැක. (02) යම් පොලිස් සේවාවක් ගලා ගන්නා ආකාරය විමසා සිටිය හැකිය. (03) මීට අමතරව පොලීසියෙන් සපයන සේවාවන් හෝ පොලීසියට සම්බන්ධිත සේවාවන් පිළිබඳ ඕනෑම කරුණක් විමසිය හැකියි.
උපකාරක මැදිය උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වෙයි.
දුරකතන අංක - 011 2 4444 80/ 011 2 4444 81/ 011 2 4444 82/ 011 2 4444 83
ෆැක්ස් - 011 24 72 757

