පොලිස්පති - යුද හමුදාපති හමුවක්


පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමට ප්‍රථමයෙන් අද (8) යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවිය.

කොළඹ යුද හමුදා මූලස්ථානයේදී එම හමුව සිදුවූ අතර කඳවුරු සම්මාන මුරයක්ද පැවැත්විණි.

police_201648 police_201648-2 police_201648-3

police_201648 police_201648-2 police_201648-3