පොලිස් සුනඛයෝ ගංජා සමග හතරක් අල්ලති


පොලිස් විශේෂ කාර්ය බළකාය මට්ටක්කුලිය පොලිසියද පොලිස් සුනඛයන් ද සමග මට්ටක්කුලියේ සමිට්පුරයේ සිදුකළ පැය හතර හමාරක සෝදිසියකදී අවි කිහිපයක් ද සමග සැකකරුවෝ 10 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගංජා සමග සිටි සිව්දෙනකු අල්ලා දීමට පොලිස් සුනඛයෝ සමත් වූහ.