පොලිස් සුනඛයා දෙවරක්ම බසය ළඟ


අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දැමූ ස්ථානයේ ස්ථානයට ගෙන ආ පොලිස් නිල සුනඛයා අවස්ථා දෙකකදීම මීටර 100ක් 150ක් පමණ දුරින් නතර කර තිබූ පෞද්ගලික බසයකට ගොස් නතර විය.