පොලිස් සුනඛයා කෝප්සිටිය කැඩූ මිනිහා අල්ලයි?


බණ්ඩාරගම කොතලාවල කෝප්සිටි කඩයක් කඩා මුදල් හා කිරිපිටි පැහැරගත් පිරිස සොයා ගැනීමට පොලිස් සුනඛ්‍යාගෙන් හෝඩුවාවක් ලැබී තිබේ.

අසළ නිවසකට ද, වෙළක් මැද කඩයකට ද ගිය පොලිස් සුනඛයා ගිය බවත්, එහි පදිංචිකරු නොමැති බවත් පොලිසිය පවසයි.