පොලිස් සිර කූඩුවක් කඩා 1500ක් ගෙවෙයි


දෙහිවල පොලිසියේ සිර මැදිරියක් සොලවා කඩා දැමීයැයි වැරදි කරු වූ අනුෂ මාතරආරච්චි නම් තරුණයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රුපියල් 1500ක දඩයක් නියම කළාය.

ඔහු තමාගේ පෞද්ගලික මුදලින් සිරමැදිරිය ප්‍රතිසංස්කරණය කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.