පොලිස් සැරයන් රෝහලේ


ආරච්චිකට්ටුවේ රථවාහන හැසිරවීමේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු යතුරු පැදි අනතුරකට පත්වීමෙන් පසු ගැමියන් හා පොලිසිය එක්ව යතුරුපැදිකරු ලුහුබැඳ අල්ලා ගත් බවත්, සැරයන් රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.