පොලිස් සැරයන් රිමාන්ඩ්


ඉඳුරාගාරේ ධම්මරතන කැලණි සරසවියේ මහාචාර්ය හිමියනට දිවුලපිටිය ඉඳුරාගාරේ පන්සලට ගොස් මරණ තර්ජන කළැයි කියන පොලිස් සැරයන් ගාමිණී සතරසිංහ වික්‍රමසූරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද (13) රිමාන්ඩ් කරනු ලැබීය.