පොලිස් සැරයන් පඬුරු දාන්න පාරෙ නීතිය කඩයි


සහන මුදලට රජයෙන් ලැබුණු ලියා පදිංචි නොකළ යතුරු පැදියකින් පඬුරු ගැට ගැසීමට දික්වැල්ල පොලිසිය අසළ බෝධිය ළඟට ආ වීරිකැටියේ පොලිස් සැරයන්වරයකුට එරෙහිව නඩු පැවරීමට යයි.

ලියාපදිංචි නොකිරීම හා, අංකයක් නොමැති යතුරු පැදියක් මහ පාරේ ධාවනය කිරීමට එරෙහිව දික්වැල්ල පොලිසිය ඔහුට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.