
(ගයාන් සූරියආරච්චි)
පොලිස් ස්ථානාධිපති තනතුරේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි පොලිස් ස්ථානාධීපතිවරුන් 34 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති ස්ථාන මාරුවලට සමගාමීව ස්ථානාධිපතිවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

