පානම
අබේසිංහපුර මුහුදු වෙරළේ දිය නෑමට ගිය 31 තරුණයකු අතුරුදන් වූවේය.
මාතලේ
ඇල්කඩුවේ සම්බෝධි සේනාසනය අසළ ඉඩමක නිදන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු දස දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යටියන්තොට
තණකොළවත්ත පාලම අසලදී ත්‍රී රෝද රියක් පෙරලී කැබ් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ රියදුරා මියගියේය.