පොලිස් සංදේශය


කලුතර

සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් එන්ජින් හා චැසි අංක වෙනස්කැර තිබියදී සොයාගෙන ඇත.

මහරගම

මහරගම පාසලක කිරි හළක සේවකයකු හත් හැවිරිදි දරුවකුට කිරි පැකට්ටුවක් දී අතවරකරන්නට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.