පොලිස් සංදේශය


හලාවත

කාක්කපල්ලිය, පොන්නන්කන්නියේ දී ගංජා කිලෝ 21 ක් ලඟ තබාගත් 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.  

හැටන්

දික්ඔය දී කසළ තේ කිලෝ 4600 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ තිදෙනෙක් ලොරිය ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.