පොලිස් සංදේශය


ගාල්ල

ගිංතොට දී කරන ලද වැටලීමකදී ගංජා කිලෝ හතරක් සහ ග්‍රෑම් 560 ක් සමග කතරගම පදිංචිකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය.

අම්බලන්ගොඩ හා මෝදර

බලපිටියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු හා මෝදරින් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකුද අතුරුදන්වූහ. බලපිටියේ ධීවරයන් මුහුදු ගිය බෝට්ටුව වෙරළට ගොඩගසා තිබිණි.