ලොතැරැයි ව්‍යාපාරිකයෙකුගේ ගෝලයන් පස් දෙනෙකු ගංජා තොගයක් සමග අතුරුගිරියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොරටුව කොරළවැල්ලේදී කන්ටේනරයක හැපුන ලොරියක සිටි අයෙක් මරුමුවට පත් විය. තව කීප දෙනෙක් තුවාල ලදහ.
------------------------------------------------------------------------------------------
සිරි මහ බෙල්ලන
14 හැවිරිදි අක්කා ගැබිණියක කළ 13 හැවිරිදි මල්ලී කොළඹට නුදුරු පොලිසියක් අත්අඩංගුවට ගෙන පරිවාස බාරයට පත් කිරීමට නියමිතය.
--------------------------------------------------------------------------------------------
ක්‍රමාර ශ්‍රී ලියනගේ
කේරළ ගංජා පැකට් 266ක් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ගාල්ල මහමෝදරදී අත්අඩංගුවටගත් බව ගල්ල පොලිසිය කියයි.