- අලව්ව
පොල් වත්තකින් කාන්තා මළ සිරුරක් සොයා ගත් බවත්, මරණය අභිරහසක් බවත් පොලීසිය කියයි.
- රත්නපුර
කිරිඇල්ල නව පොලිස් ස්ථානය සිකුරාදා සවස 3.00ට විවෘත කිරීමට නියමිතය.
- ඇල්ල
හල්ලේදී යතුරු පැදියක් හා ලොරියක් ගැටී තරුණයකු මිය ගොස් තවත් අයකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
- රත්නපුර
මැණික් පතල් හිමියකු (59) රත්නපුර හංගමුවේ බිරිඳගේ මහ ගෙදරදී වෙඩි වැදී මිය ගොස් සිටි බව රත්නපුර පොලීසිය කියයි.