කලවංචිකුඩි
- සංචාරකයකු ලෙස පැමිණ රෙදි වෙළෙඳාමේ යෙදුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචි පුද්ගයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
බඩල්කුඹුර
- බඩල්කුඹුර නගරයේ සපත්තු වෙළෙඳ සැලක් ගිනිගැනීමෙන් රුපියල් ලක්ෂ 60 ක පමණ අලාභයක් සිදුව ඇත.
වැලිකඩ
- නානායක්කාර මාවතේදී ගංජා කිලෝ දෙකක් සමග පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය