පොලිස් සංදේශය


ලුණුගම්වෙහෙර

  • තණමල්විල සූරියවැව මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටි සේවකයෙක් මාර්ගයේ යොදවා තිබූ ගල් රෝලකට යටවි මියගියේය.

අකුරැස්ස

  • බෝපෙගොඩ දී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 31 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

බියගම

  • යබරදුව දී  අනවසර ගිනි අවියක්, අත් බෝම්බයක් හා උණ්ඩ නමයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ