පොලිස් වෙසින් කෝටියක් කොල්ලකාලා


කොළඹ බැංකුවකින් රුපියක් කෝටියක රටසල්ලි මාරුකරගෙන යමින් සිටි ව්‍යාපාරිකයකුගෙන් එම මුදල් පැහැරගත් සිවුදෙනා පොලිස් නිල ඇඳුමට සමාන අයුරින් සැරසී කළු පැහැති ජිප් රියකින් ආ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
කොල්ලකරුවන් සොයා කොළඹ විශේෂ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මකවේ.