හෙරොයින් මත් කුඩු සොයා ගල්කිස්සේ හුළුදාගොඩ පටුමගේ නිවසකට ගිය පොලිසියට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව පතා පොලිසිය වෙඩි තැබූ විට පුද්ගලයකු මිය ගිය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
මිය ගිය පුද්ගලයා කුඩු විකුණන්නකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.