පොලිස් ලොකු පුටු 30ක් අලුත් වෙයි


සේවයේ අවශ්‍යතාමත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතින් හා නියෝජ්‍ය පොලිස්පතින් ඇතුළු තිස් දෙනෙකුට වැඩි පිරිසක් මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.