පොලිස් ලොක්කෙක් අද හෙටම කූඩුවේ?


දෙවසරකට පෙර සිදු වූ ඝාතනයක තොරතුරු වසන් කිරීමට උදව් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.