පොලිස් මූලස්ථානය වෙනත් තැනකට


(සුජිත් හේවාජුලිගේ)

පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත.

මේ අනුව පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.

ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදු කෙරිණ.