පුත්තලම තිල්අඩියේ දී අඩි හතර හමාරක ඇත් දළ දෙකක් මුදලාලි වෙස් ගත් පොලිස් උපාය දූතයනට රුපියල් ලක්ෂ 45කට විකිණීමට ගිය බව කියන රන් අබරණ හල් හිමියකු ඇතුළු තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඇත් දළ දෙක ඉතා මෑතදී ඔවුනට ලැබෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.