අම්බලන්ගොඩ උපාලි සිරිසුමනගම, තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී ත්‍රී රෝද දෙකක තිබී කඩු 4 ක් ගල් කටස් ගිනි අවියක් සමග සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පැනගිය බව කියන සෙබළකු ද එහි සිටින බව පොලිසිය පවසයි.