පොලිස් මාධ්‍ය ප්‍රකාශක යැයි කියා ගනිමින් අත්අඩංගුවට ගත් යතුරු පැදියක් නිදහස් කරන්නැයි මිරිහාන පොලිසියේ රථවාහන අංශයට දුරකතන ඇමතුමක් දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.