පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ උතුර කොට්ඨාස භාරව පත් කර තිබේ.

අජිත් රෝහණ මහතා දීර්ඝ කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර මාධ්‍යවේදීන් සමඟ සුහදව ගනුදෙනු කළේය.