පොලිස් අධිකාරිවරු පස් දෙනෙක් හා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරු හතර දෙනෙක් මාරු කරනු ලැබ සිටිති
පොලිස් අධිකාරි - පානදුර එච්.එම් ධර්මසේන, මිරිහාන පොලිස්පති අණදෙන වාර්තා කොට්ඨාසයට , මිරිහාන පොලිස්පති අණදෙන වාර්තා කොට්ඨාසයේ සාලියද සිල්වා හලාවතට, හලාවත කේ .කඩුපිටිය පානදුරයට, කුලියාපිටියේ කේ.ඩී.පී. කරුණානායක මහනුවර දිස්ත්‍රික් 1,මහනුවර දිස්ත්‍රික් 1 කේ.පී. ඒ. සේරසිංහ කුලියාපිටියට,
පොලිස් පරීක්ෂකවරු - කල්මුණේ කේ.ජි.පී නානයක්කාර රඹුක්කනට , හම්බන්තොට එල්.ඒ.ඩී රත්නසිරි කල්මුණේට, ගාල්ල එස්. ආර් ගමගේ තංගල්ල ට හා තංගල්ලේ කේ ඩී උදය කුමාර ගාල්ලට