එළහරකකු කාරයක ඩිකියක දමාගෙන ගිය බව කියන කාර් රියදුරකු වාද්දූව මොරොන්තුඩුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ශාවස්තිපුර දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ත්‍රීරෝද රියක් ගැනී තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
පොළොන්නරුව ඕනෑගම 1 ඇළ ප්‍රදේශයේ තවත් දෙදෙනකු සමග මහවැලි ගඟේ මසුන් අල්ලමින් සිටි අයකු කිඹුලකුට ගොදුරුවී ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි.



