පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලාපිඨය ඉදිරිපිටදී පේරාදෙණිය සිට ගම්පල බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන විශ්වවිද්‍යාල පහන් කණුවක හැපී සිදුවූ අනතුරින් රියදුරා සහ කාන්තාවක තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.