පොලිස් පොතේ මෙහෙම ඇතේ


දිඹූලාගල ආරණ්‍යවාසීව විසු  හිමි නමකගේ (70) මළ සිරුරක් දිඹුලාගල කඳු මුදුනේ තිබි සොයා ගත් බව පොලිසිය කියයි.


අනුරාධපුර නුවරවැව වැව් ඉස්මත්තේ ගුවන් හමුදා කදවුරට ආසන්නව  පැරණි ටි.56 වර්ගයේ වෙඩි උණ්ඩ 38 ක් සහ පිස්තොල උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය පවසයි.


තීන්ත මිශ්‍ර භුමිතෙල්  පානය කිරිමෙන් අවුරුද්දයි මාස 8 ක් වයසැති දරුවකු මිය ගිය බව මොනරාගල පොලිසිය කියයි.