පොලිස් පොතේ මෙහෙම ඇතේ


අනුරාධපුර  රෝහලේ සුළු සේවකයතු  හෙරොයින්  මිලි ග්‍රෑම් 110 ක් සමඟ අනුරාධපුර නුවර වැවේ බැම්මේ සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් සමග සැකකරුවකු ආඩිඅම්බලමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කළ ශ්‍රී ලාංකික  ධීවරයින් තුන්දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක පොලීසිය විසින් රාමනාදන්පුරම් හිදී  අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්පත් සේවය වාර්තා කළේය.