පොලිස් පොතේ මෙහෙම ඇතේ


දිවිතුරවත්ත වතුයායේ සහකාර  වතුඅධිකාරි  සමන්ත අජිත්ලාල්  මහතා  අද (14) ඉදල්කන්ද වතුයායට  පොහොර ගෙන යමින් තිබු  ට්‍රැක්ටරයට  යට වී  මිය ගිය බව ඇල්පිටිය පොලිසිය කියයි.