පොලිස් පොතේ මෙහෙම ඇතේ


ඇල්ල කරඳගොල්ලේ දී  මෙරට නිෂ්පාදිත ගිනි අවි  තුනක්  සමඟ පුද්ගලයකු (52) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.


කුරුණෑගල - කොළඹ මාර්ගයේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී හමුදා සෙබළකු පැදවූ රියකට යටවී අයකු (71) මිය ගිය බවත් තවත් සිවුදෙනකු තුවාල ලැබූ බවත් පොලිසිය කියයි.