පොලිස් පොතේ මෙහෙම ඇතේ


කරුවලගස්වැව - එගොඩපිටිය  රක්ෂි තුල කිසියම් අසනීපයක්  හො අනතුරක් සිදුවු  කුඩා වන ඇත් පැටවකු වැටී සිටින බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.

ඇතා වයස අවුරුදු 02/03 පමණ බවත් , අඩි 04 ක් පමණ උස බවත් කුඩා දළ දෙකෙක් ද බව කියති.