ගලේවෙලදී තරුණයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
හල්මිල්ලයාය නිවසක සඟවා තිබු බොර 12 පතුරම් තුවක්කුවක් හා බඳින තුවක්කු දෙකක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි.
කටුනායක ආඩිඅම්බලම නිවසක සඟවා තීබු විදේශිය නිෂ්පාදිත තුනයි අට වර්ගයේ ගිනි අවියක් හා ගිනිඅවි වර්ග හයකට දැමිය හැකි උණ්ඩ 163 ක් ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

