බන්ධනාගාර ගත වී සිටින ප්‍රබල පතාල නායකයකුගේ ගෝලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව සුරාබදු නිලධාරිහු පවසති.
ගල්කිරියාගම මානේරුවේ නිවසක ගෙවත්තක තිබී සැකකටයුතු ලෙස මිය ගිය පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි.