මොනරාගල මැදගම දී කාන්තාවක (65) බසයකට යට වීමෙන් මිය ගිය බව පොලිසිය කියයි.
මීගමුව කිඹූලපිටිය රතිඤ්ඤා කම්හලක ගින්නකින් තරුණයකු (18) තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි